If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Monday, September 3, 2012

නදීශාගේ වෙබ් අඩවිය

ජනප්‍රිය නිළි, නිවේදිකා නදීශා හේමමාලි අන්තර් ජාලයට එක් වුණා. www.nadeeshahemamali.com වන ඇයගේ වෙබ් අඩවිය අන්තර් ජාලයට මුදා හරිනු ලැබුවේ කොළඹ රමාඩා හෝටලයේ ඉකුත් සිකුරාදාවේ පැවැති නදීශාගේ උපන් දින සාදයේදී.
රන්ජන්, ලකී, සේමිණී, චිලී ඇතුළු තරු පිරි රැසක් අන්තර් ජාලයට බැඳුණු නදීශාගේ සියලුම තොරතුරු මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබට දැකබලා ගන්න පුළුවන්.
උපන් දින සාදයේ උණුසුමත් වෙබ් අඩවිය දියත් කෙරූ සොම්නසත් මධ්‍යයේ මැවුණු අපූරු සේයා රූ කිහිපයකි මේ.
* සියල් ආසිරි මැද නදීශා කේක් කපද්දී
* නදීශාගේ වෙබ් අඩවිය එස්. එල්. ටී. ටී. අයි. ආයතනයේ සභාපති දේවප්‍රිය අබේසිංහ විසින් අන්තර් ජාලයට මුදා හල මොහොත.
* නදීශාට සංගීතා සුබ පතන්න ඇවිත්.
* නදීශාගෙන් ලකී ඩයස්ට කේක් කැබැල්ලක්. රන්ජන් රාමනායක ද පසෙකින් වෙති.
source-http://www.sarasaviya.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com