
ෂාරුක් ඛානුයි සල්මන් ඛානුයි අතරෙ සමානකම් ගොඩක් තියෙනවා. දෙන්නගෙම වාසගම එකයි. දෙන්නම එකම වයසෙ. අවුරුදු 46යි. 40 පැන්නත් දෙන්නම තාමක් කඩවසම් එක වගේම දක්ෂයි. ඒ විතරක් ද දෙන්නට දෙන්නා පෙන්නන්න බෑ. ඔබට කිව්වොත් ෂාරුක් ඛානුයි සල්මන් ඛානුයි අතරින් කඩවසම් කවුද කියලා තෝරන්න කියලා... ඔබ ලොකු අමාරුවක වැටෙනවා නේද ? ඒත් මේ වගේ තරගයක් අන්තර් ජාලය ඔස්සේ පවත්වලා තියෙනවා. පළවෙනියා තෝරන්න ගිහින් ඒ ගොල්ලොත් අමාරුවේ වැටිලා... අන්තිම ප‍්‍රතිඵලයෙ හැටියට පළවෙනියා දෙන්නයි. කඩවසම්ම නළුවා හැටියට ෂාරුක්ටයි, සල්මන්ටයි ලැබිලා තියෙන්නේ සමාන ඡන්ද ප‍්‍රතිඵලයක්.
No comments:
Post a Comment