If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Wednesday, July 25, 2012

ඩෙංගු මර්දනයට එන්නතක් සොයා ගැනේ.

ඩෙංගු වෛරසයට ප‍්‍රතික‍්‍රියා දැක්විය හැකි නව එන්නතක් ප‍්‍රංශ ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කර තිබෙනවා. දැනට මෙහි අත්හදාබැලීම් කටයුතු සිදුවන්නේ තායිලන්තය මුල්කරගනිමින්. ඩෙංගු වෛරස් කාණ්ඩ 4 ක් දැනට හඳුනාගෙන ඇති අතර ඉන් 3 ක් මෙම එන්නත ලබාදීම මගින් සුවකර ගත හැකි බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. හතරවන ඩෙංගු වෛරස් කාණ්ඩය සඳහාද මෙම එන්නත ලබාදිය හැකිදැයි මේ වනවිට අදාළ ඖෂධ සමාගම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම ප‍්‍රංශ සමාගම ප‍්‍රකාශ කර ඇති අන්දමට මෙම එන්නත ලොව පුරා බෙදාහැරීමට නියමිතව ඇත්තේ වසර 2014 සහ 2015 අතර කාලසීමාවේදියි.

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com