සේනක ගේ “පුංචි බෲස්ලි” ට රංගන වරමක්
ලෝක ප්‍රකට සටන් නළුවකු වන බෲස්ලී ප්‍රිය කරන කුඩා දරුවකු වටා ගෙතෙන මේ සඳහා වයස අවුරුදු දහයත් විසිපහත් අතර සටන් කලාව ප්‍රගුණ කළ අයට අයදුම් කළ හැකිය. මේ සඳහා තමා ළඟදී ගත් ඡායාරූපයක් සමඟින් අයඳුම්පතක් 143/5, සාලාව පාර, මිරිහාන, නුගේගොඩ ලිපිනයට යොමු කළ හැකි අතර 0776333519 අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකිවේ.
No comments:
Post a Comment