සැප්තැම්බර් 22 වැනිදා - සිඩ්නි, 29 වැනිදා – ඇඩිලේඩ්, ඔක්තෝබර් 07 වැනිදා - මෙල්බර්න්, 13 වැනිදා – පර්ත් යන පුරවරයන්හි වේදිකා ගත කෙරේ. ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, ශ්‍රියන්ත මෙන්ඩිස්, රෝහණ බැද්දගේ, මාදනී මල්වත්තගේ යන රංගන ශිල්පීන් භූමිකා නිරූපණය කෙරෙන ‘රාස්ස සහ පරාස්ස’ හි සෙසු චරිත නිරූපණය හා ගායක කණ්ඩායම් සඳහා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශිල්පීහු එක්වෙති. ඔස්ට්‍රේලියාවේ කලා සංවිධාන වන සිරි මිතුරු සංගමය, සිංහල කලා සංවිධානය මෙම වේදිකා නාට්‍ය සංවිධානය කරනු ලබයි. මෙම නාට්‍ය වේදිකාගත කොට ලැබෙන අරමුදල් ශ්‍රී ලාංකික දූ දරුවන් වෙනුවෙන් කෙරෙන සුබසාධන කටයුතු සඳහා යෙදවීමට කටයුතු යොදා ඇත.
Saturday, September 22, 2012
රාස්ස සහ පරාස්ස ඔස්ට්‍රේලියා යති
සැප්තැම්බර් 22 වැනිදා - සිඩ්නි, 29 වැනිදා – ඇඩිලේඩ්, ඔක්තෝබර් 07 වැනිදා - මෙල්බර්න්, 13 වැනිදා – පර්ත් යන පුරවරයන්හි වේදිකා ගත කෙරේ. ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, ශ්‍රියන්ත මෙන්ඩිස්, රෝහණ බැද්දගේ, මාදනී මල්වත්තගේ යන රංගන ශිල්පීන් භූමිකා නිරූපණය කෙරෙන ‘රාස්ස සහ පරාස්ස’ හි සෙසු චරිත නිරූපණය හා ගායක කණ්ඩායම් සඳහා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශිල්පීහු එක්වෙති. ඔස්ට්‍රේලියාවේ කලා සංවිධාන වන සිරි මිතුරු සංගමය, සිංහල කලා සංවිධානය මෙම වේදිකා නාට්‍ය සංවිධානය කරනු ලබයි. මෙම නාට්‍ය වේදිකාගත කොට ලැබෙන අරමුදල් ශ්‍රී ලාංකික දූ දරුවන් වෙනුවෙන් කෙරෙන සුබසාධන කටයුතු සඳහා යෙදවීමට කටයුතු යොදා ඇත.
Subscribe to:
Post Comments (Atom)
Contact Us
sricafelk@gmail.com
No comments:
Post a Comment