රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක, ජීවන් කුමාරණතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර‍්‍ර, ඇන්ජලා සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා සහ වීණා ජයකොඩි යන මෙරට සිනමාවේ අතිශය ජනප්‍රිය රූපනවේදීන් තව නොබෝ දිනකින් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත.ඒ නාලක විතානගේ ගේ දෙවැනි සිනමා කෘතිය වන රූපාන්තරණ සඳහාය.
ප්‍රකට නාට්‍යවේදී බන්දුල විතානගේගේ පුත්‍රයා වන නාලක මීට ප්‍රථම අනිත්‍ය යනුවෙන් චිත්‍රපටයක් නිර්මාණය කොට තිබේ. එය ළඟදීම තිරගතවීමට ඬයමිතය.
රූපාන්තරණ හරහා නවක නළු නිළියන් සිවු දෙනකු හඳුන්වා දෙන්නට නාලක බලාපොරොත්තුවේ. ඒ අමිල කරුණනායක, ෂයිලා න්‍යතානියල්, මිලින්ද මඩුගල්ල සහ කැළුම් කුලරත්නයි.
රූපාන්තරණ වෛද්‍ය අරෝෂ ප්‍රනාන්දුගේ නිෂ්පාදනයකි.
source-http://www.sarasaviya.lk
No comments:
Post a Comment