‘ඇඟ මගේ, මූහුණ ඇගේ’

මේ අතර කිම්ගේ නිර්දෝශී බව තහවුරු කරන්නට අමියා මිලේ නම් වූ ඉතාලි නිරූපිකාවක් ඉදිරිපත් වෙලා. ඇය ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ අසභ්‍ය චිත්‍රපටවල රඟපාන නිළියක හැටියටයි. ඇය වෙබ් අඩවියකට පවසා ඇත්තේ තමන්ගේ නිරුවත් සිරුරට කිම්ගේ මුහුණ එකතු කරමින් මේ පින්තූරය නිර්මාණය කර ඇති බවයි. ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ගේ එම ඡායාරූපය ගෙන ඇත්තේ එක්තරා හෝටල් කාමරයක් තුළදී බවයි.
කිම් ගේ මේ ව්‍යාජ ඡායාරූපය අන්තර් ජාලයට එක් කළ බවට චෝදනා ලබා සිටින්නේ කන්යේ වෙස්ට් නම් වූ ගායකයායි. ඔහු කිම් සමඟ පසුගිය කාලය තුළ සමීප ඇසුරක් පැවැත්වූවා.
ෆෝබ්ස් සඟරාවට අනුව වැඩි මුදලක් අය කරන හොලිවුඩ් නිළියන් -
1. ක්‍රිස්ටීන් ස්ටුවර්ට් – ඩොර් මිලියන 34.5
2. කැමරන් ඩයස් - ඩොලර් මිලියන 34
3. සැන්ඩ්‍රා බුලොක් - ඩොලර් මිලියන 25
4. ඇන්ජලිනා ජොලී - ඩොලර් මිලියන 20
5. චාලිස් තෙරන් - ඩොලර් මිලියන 18
6. ජූලියා රොබට්ස් - ඩොලර් මිලියන 16
7. සාරා ජෙසිකා පාකර් - ඩොලර් මිලියන 15
8. මෙරිල් ස්ට්‍රීප් - ඩොලර් මිලියන 12
9. ක්‍රිස්ටන් විග් -

10. ජෙනිෆර් ඇනිස්ටන් - ඩොලර් මිලියන 11
ස්නෝවයිට් නිළිය ගණන් උස්සයි
සුප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව මෑතකදී හොලිවුඩ් සිනමා නිළියන්ගේ රංගන ගාස්තු හෙළිදරව් කර තිබුණා. ඒ අනුව චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන නිළිය හැටියට අංක 01 ට පැමිණ සිටින්නේ කිස්ට්‍රීන් ස්ටුවර්ට්.
ඇයගේ ගාස්තුව ඇමරිකානු ඩොලර් මිලියන 34.5 ක්. ක්‍රිස්ටීන් මේ මුදල මෑතකදී අය කර තිබුණේ ‘ස්නෝ වයිට් ඇන්ඩ් ද හන්ට්ස්මෑන්’ චිත්‍රපටයේ රඟන්නයි.
ෆෝබ්ස් සඟරාව සඳහන් කරන ආකාරයට කැමරන් ඩයස්, ඇන්ජලිනා ජොලී, ජූලියා රොබට්ස්, මෙරිල් ස්ට්‍රීප් ඇතුලු ජනප්‍රිය සහ ප්‍රවීණ නිළියන් සිටින්නේ ක්‍රිස්ටීන්ට වඩා පහළින්. ඔවුන් සියලු දෙනාට වඩා ක්‍රිස්ටීන්ගේ ගණන සැරයි.
source-http://www.sarasaviya.lk
No comments:
Post a Comment