ගිනි අවි ලඟ තබා ගැනීම, අපරාධකරුවනට නවාතැන් දීම, අසැබි සංයුත්ත තැටි ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් සුමිත්ත හිමි සහ සැකකරුවන් අට දෙනෙක් රිමාන්ඞ් කර සිටිති.
සුමිත්ත හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාරද මෙන්ඩිස් මහතා කීවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන සාක්කි හා ගිනි අවි ඉදිරිපත් කර නැති බවයි. සැකකරුවන් ලබන 7 වැනිදා තෙක් රිමාන්ඞ් කෙරිණි.
උසාවිය කල් තැබූ පසු බන්ධනාගාර රියට යන ගමන් සුමිත්ත හිමි ප‍්‍රථම වරට වාර්තාකරුවන් සමග කතා කෙළේය.
එක් වාර්තාකරුවකු හැර සෙසු අයගේ වාර්තා හොඳ බව ඒ හිමි ඔවුනට කීවේය.
source- http://www.lankadeepa.lk
No comments:
Post a Comment