
ශ්‍රී ලංකා කොන්ත්‍රාත් ක්‍රීඩකයන් ලෙස සිටින චාමර කපුගෙදර,දිනේෂ් චන්දිමාල්,නුවන් කුලසේකර,රංගන හේරත් හා තිසර පෙරේරා හා හිටපු නායක සනත් ජයසූරිය ඇමරිකානු ඩොලර් 35000 බැගින් වෙන්දේසි වූහ. ඇමරිකානු ඩොලර් 25000 බැගින් අජන්ත මෙන්ඩිස්, චාමර සිල්වා,චමින්ද වාස්,චානක වෙලගෙදර,දිල්හාර ප්‍රනාන්දු,ෆර්විස් මහරූෆ්,ළහිරු තිරිමාන්න,ප්‍රසන්න ජයවර්ධන,සුරාජ් රන්දීව්,සුරංග ලක්මාල්,තරංග පරණවිත්න,තිලාන් සමරවීර,තිළිණ කණ්ඩම්බි හා උපුල් තරංගට මිල තීරණය විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සමග කොන්ත්‍රාත් අස්සන් කොට සිටින අනෙක් ක්‍රීඩකයන්ට ඇමරිකානු ඩොලර් 20000 සිට 5000 දක්වා මිල ගනන් තීරණයවී ඇත.විදෙස් ක්‍රීඩකයන් අතර ඇමරිකානු ඩොලර් 35000ක් ඇල්බී මෝකල්,ඩික් නැනීස්,ෂොහිබ් මලීක් හා ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් හිමි කරගෙන ඇත.
මිචෙල් මාෂ්,ඩැනියෙල් හැරිස්,රේන් හැරීස්,ඇරොන් ෆන්ච්,අසාර් මෙහෙමූද්, මාලන් සැමුවෙල්ස්,කොලිම් ෆර්ගියුසන්,ජේම්ස් ෆරූන්ක්ලීන් ඇමරිකානු ඩොලර් 30000 බැගින් හිමි වේ.ෂකීබ් අල් හසන්,ඩේවිඩ් මිලර්,නෙතන් මැක්කලම්,ට්‍රෙවීස් බ්‍රිට්,රිචඩ් ලෙවී,උමාර් අක්මාල්,කේමර් රෝච්,ජේම්ස්,ෆුල්කනර්,බ්‍රැඩ් හොග්,අබ්දූල් රසාක්,උමාර් ගුල්,ටිම් සවුතී,ක්ලීන්ට් මැකී,ෂහීඩ් අජ්මාල්,මිෂිබා උල් හක්,ජොහන් බෝතා,ඇඩම් වෝග් ඇමරිකානු ඩොලර් 25000 බැගින් තීරණය විය.
ඇමරිකානු ඩොලර් 20000 බැගින් තීරණය වූ විදෙස් ක්‍රීඩකයන් වූයේ ඉම්රාන් ෆරහත්,ෆිඩෙල් එඩ්වඩ්,සැමුවෙල් බැඩ්රී,ඉම්රාන් නසීර්,අහමඩ් ෂසීඩ්,බෙන් ලාලීන්,ජෙරොම් ටේලර්,කොලින් ඉන්ග්‍රම්,ෂොහෙල් තන්වීර්,ක්‍රිස් ලෙයින්,ඩැනියෙල් ස්මිත්,රොබින් පීටර්සන්,කැමරූන් බෝගාර්ස් හා අබ්දූල් ය.
තමීම් ඉක්බාල් ඇමරිකානු ඩොලර් 18000 බැගින්ද,නසීර් හොසේන් ඇමරිකානු ඩොලර් 16000 බැගින්ද,කෙවින් කූපර්, රේන් මැක්ලර්න්,හමීඩ් හසාම් ඇමරිකානු ඩොලර් 15000 බැගින්ද,එලියාස් සනී ඇමරිකානු ඩොලර් 12000කට හා බ්‍රෙන්ඩන් ටේලර්,ජේන් ඩේම්ස් විලාස් ඇමරිකානු ඩොලර් 10000ක්ද ගෙවීමට තීරණය විය
source-http://www.dinamina.lk.
No comments:
Post a Comment