සංසාර සක්මන මුහුරත් දා

මේනක රාජපක්ෂ, හිමාලි සයුරංගි, ධනංජය සිරිවර්ධන, නෙහාරා පීරිස්, පුබුදු ගමගේ, උදයන්ති කුලතුංග යන තාරුණ්‍යය නියෝජනය කරනා නළු නිළි පිරිස රංගනයෙන් පුංචි තිරයේදී එකට එක්වන ‘සංසාර සක්මන’ ටෙලි සිත්තමේ මුහුරත් උළෙල පසුගියදා නුගේගොඩ සන්හිඳ උත්සව ශාලාවේදී පැවැත්විණ.
මෙම ටෙලි සිත්තම අධ්‍යක්ෂණය කරන්නේ ‘ආදරෙයි අහස තරම්’, ‘වසූදා’, ‘සිහින සිතුවම්’ අධ්‍යක්ෂණය කළ මොහොමඩ් සෆ්රාස් වේ. නිෂ්පාදනය ප්ලස් වන් ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් හෙරල්ඩ් විජේසිංහයි.
ඡායාරූපයෙන් දැක් වෙන්නේ ‘සංසාර සක්මන’ ටෙලි සිත්තමට සහභාගි වන නළු නිළි පිරිස ඇතුළු කණ්ඩායමයි.
source- http://www.sarasaviya.lk
No comments:
Post a Comment