
සීගිරියේ බඹර කූඩු ඉවත් නොකරන බව ගොවිජන සේවා හා වනජීවි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ප‍්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (15) පස්වරුවේ සීගිරියේ කළ විශේෂ සංචාරයකින් අනතුරුවයි. මධ්‍යම සංස්කෘතික අරමුදල මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ නිරන්තරයෙන් එල්ල වන බඹර ප‍්‍රහාර වැළැක්වීම සඳහා බඹර කූඩු ඉවත් කිරීමට යෝජනා වී ඇති බවයි. ඒ අනුවයි අමාත්‍යවරයා ඒවා නිරීක්ෂණය කිරීමට අද (15) සීගිරියට පැමිණියේ. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගොවිජන සේවා හා වනජීවි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන.
source- http://hirunews.lk
No comments:
Post a Comment