If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Wednesday, June 20, 2012

ෆොන්සේකා කාදිනල් තුමන් හමුවේ

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද සවස බොරැල්ල අගරදගුරු නිවසට ගොස් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා බැහැ දුටුවේය.
අනෝමා ෆොන්සේකා සහ මන්ත‍්‍රීන්වන අර්ජුන රණතුංග හා ටිරාන් අලස් මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.
                                  source-http://www.lankadeepa.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com