නව පරපුරේ ජනපි‍්‍රය නළු සාරංග දිසාසේකරට පෙම්වතියක් ඉන්නවයි කියන එක දැන් ප‍්‍රසිද්ධ රහසක්. නමුත් ඔහුගේ පෙම්වතිය කවුද කියලා තාම ප‍්‍රසිද්ධියේ කියලා නැහැ. ඇයි ඒ කියලා අපි ඔහුගෙන් ඇහුවා. ඔහු කිව්වේ ඒ ගැන දෙන්නම පස්සෙ දවසක හෙළි කරනවා කියලයි. දැන්ම විවාහ වෙන්නෙ නැද්ද කියලත් අපි ඇහුවා. සාරාංග කියන්නේ ඊට පෙර සපුර ගන්න ඕන කරුණු කිහිපයක් තිබෙනවා. ඒ ටික ඉවර වෙලා විවාහය කරන්නයි හිතාගෙන ඉන්නෙ කියලා සාරාංග කිව්වා. source-http://hirunews.lk/Thursday, June 14, 2012
සාරංගගේ පෙම්වතිය කවුද ?
නව පරපුරේ ජනපි‍්‍රය නළු සාරංග දිසාසේකරට පෙම්වතියක් ඉන්නවයි කියන එක දැන් ප‍්‍රසිද්ධ රහසක්. නමුත් ඔහුගේ පෙම්වතිය කවුද කියලා තාම ප‍්‍රසිද්ධියේ කියලා නැහැ. ඇයි ඒ කියලා අපි ඔහුගෙන් ඇහුවා. ඔහු කිව්වේ ඒ ගැන දෙන්නම පස්සෙ දවසක හෙළි කරනවා කියලයි. දැන්ම විවාහ වෙන්නෙ නැද්ද කියලත් අපි ඇහුවා. සාරාංග කියන්නේ ඊට පෙර සපුර ගන්න ඕන කරුණු කිහිපයක් තිබෙනවා. ඒ ටික ඉවර වෙලා විවාහය කරන්නයි හිතාගෙන ඉන්නෙ කියලා සාරාංග කිව්වා. source-http://hirunews.lk/
Subscribe to:
Post Comments (Atom)
Contact Us
sricafelk@gmail.com
No comments:
Post a Comment