එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාසට කථානායක චමල් රාජපක්ෂ විසින් දැඩි අවවාද ලබා දී තිබෙනවා. කථානායකවරයා එහිදී සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයාට කියා සිටියේ තමන්ගේ නියෝගවලට ඇහුම්කම් නොදුනහොත් සභාවෙන් පිට කිරීමට තමන්ට සිදුවනු ඇති බවයි. මන්ත‍්‍රීවරයා විසින් වාචික ප‍්‍රශ්න අසන අවස්ථාවේදීයි කථානායකවරයා මේ බව සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. source-http://hirunews.lk/
Subscribe to:
Post Comments (Atom)
Contact Us
sricafelk@gmail.com
No comments:
Post a Comment