බිබිල - නිල්ගල රක්ෂිතයේ පැතිර යන ගින්නක් හේතුවෙන් මේ වනවිට අක්කර 50 ක් පමණ විනාශ වී ඇතැයි මොණරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. එහි සම්බන්ධීකාරක රවීන්ද්‍ර කුමාර හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගින්න පාලනය කිරීම සඳහා යුද හමුදා කණ්ඩායමක් එම ස්ථානයට ළඟා වී ඇති බවයි.
source- http://hirunews.lk
source- http://hirunews.lk
No comments:
Post a Comment