If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Sunday, May 27, 2012

ගංවතුරෙන් එතෙර වීමත් පහසු නෑ


පැය 20ක් පමණ එක දිගට ඇද හැළුණු මහා වර්ෂාවෙන් බෙන්තර ගඟේ අතු ගංගා පිටාර ගලා වලල්ලාවිට ප්‍රදේශ රැසක් ජලයෙන් යට විය.
ගවයන් වතුරේ ගසාගෙන ගොස් ඇතැයි ද ගැමියෝ කියති. වලල්ලාවිට උඩුමුල්ල, ගුලවිට, තොටහා, යගිරල හා ලේදොල ප්‍රදේශවල නිවාස රැසකට පස් කඳුකඩා වැටී ඇති අතර එහි වැසියෝ ආරක්ෂක ස්ථානවලට ගොස් සිටිති. පින්කමකට වැඩම කළ භික්ෂුන් වහන්සේලා පිරිසකට ආපසු විහාරස්ථානවලට වැඩමකිරීමට නොහැකිව ආගන්තුක විහාරයක නතර වීමට සිදුවූහ. ප්‍රවාහනය ද නැවතී ඇත
source-http://www.lankadeepa.lk/

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com