If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Saturday, July 21, 2012

නිමල් ලක්ෂපතිආරච්චි අභාවප්‍රාප්ත වෙයි


ජනප්‍රිය එෆ්. එම්. නාලිකාවල පුරෝගාමියා වූ හිරු ටී. වී. වැඩසටහන් අධ්‍යක්ෂ, ප්‍රවීණ මාධ්‍යවේදී නිමල් ලක්ෂපතිආරච්චි මහතා අද උදෑසන හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය. සිරස එෆ්. එම්. හා සිරස ටී. වී. තුළින් මෙරට මාධ්‍ය කලාවේ වෙනසක් ඇති කළ නිමල් ලක්ෂපතිආරච්චි මහතා ඒ. බී. සී. මාධ්‍ය ජාලය මෑතදී ආරම්භ කරන ලද ඩිජිටල් තාක්ෂණයෙන් යුත් හිරු ටී. වී. නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ද වෙයි.
එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
 

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com