If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Tuesday, June 19, 2012

ඩෙංගු මැඬලීමට දේශීය ඖෂධයක්

ඩෙංගු රෝගය මැඬලීම සඳහා නව දේශීය ඖෂධයක් නිපදවීමට ආයුර්වේද පර්යේෂණ ආයතනය මේ වන විට විශේෂ පර්යේෂණයක් පවත්වයි.
ඒ සඳහා ගස්ලබු දලු යුෂවලට වෙනත් ශාඛසාර එකතු කරමින් ප්‍රබල දේශීය ඖෂධයක් නිපදවීමට ආයුර්වේද පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය කේ.කේ.ඩී එස්.රණවීර මහතා පර්යේෂණ පවත්වයි.
මේ පිළිබඳව මීට පෙරද ගස්ලබු කොළ යුෂ යොදා ගනිමින් පර්යේෂණ සිදු කර තිබේ. දේශීය ක්‍රමවේදයන් අනුව ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා මේ පර්යේෂණය සිදු කරන බව මහාචාර්යවරයා  පැවැසීය.

.source-http://www.dinamina.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com