අපොන්සුගේ සකෝ දේවා කොළඹ එයි

වර්තමාන සමාජ විෂමතාවය සහ එවැනි වාතාවරණ සිදුවීමට – අතීතයේ සිට මිනිසුන් පොට වරද්දා ගත් තැන් පිළිබඳ කෙරෙන විමසුමක් ‘සකෝ දේවා’ නාට්‍ය ඔස්සේ ජයසේකර අපොන්සු කතාබහ කිරීමට ලක් කරනවා.
බන්දුල විජේවීර, හසිත ශ්‍රී ගුණවර්ධන, තුසිත වීරසිංහ, සූරිය බණ්ඩාර, ගාමිණී කුලරත්න, ගාමිණී කුලසේකර, නදීකා හෙට්ටිආරච්චි, පුබුදු වල්පිට, සුමිත් සුභසිංහ, ඉරේෂා නාමලී වෙත්තසිංහ, ප්‍රභාෂිනී දන්තනාරායන, ප්‍රභා දුෂාන්ති යන ශිල්පීන් ‘සකෝ දේවා’ වේදිකා නාට්‍යයට රංගනයෙන් සහාය වෙනවා. එහි සංගීතය ජගත් වික්‍රමසිංහගෙන්. ගීත රචනය සමන් චන්ද්‍රනාත් වීරසිංහයි. ‘සකෝ දේවා’ නාට්‍යය නිෂ්පාදනය හා රචනය සිදු කරන්නේ ජයසේකර අපොන්සු විසින්මයි.
No comments:
Post a Comment