If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Monday, September 17, 2012

Sangakkara bags ICC awards hat-trick



 ඊයේ කොළඹදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා වී, ශ්‍රීමත් ගර්ෆිඑල්ඩ් සොබස් සම්මානයත්, වසරේ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයත්, වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයත් යන සම්මාන තුනෙන්ම පිදුම් ලැබුහ. 2011 අගෝස්තු 7 සිට 2012 අගෝස්ත් 7 දක්වා කාලය තුල ක්‍රීඩකයින් දක්වා තිබු දක්ෂතා අනුව මෙම සම්මාන ප්‍රධානය කෙරුණි.
සංගක්කාර ටෙස්ට් තරග වලින් ලකුණු 1444 ක් රැස්කර තිබු අතර ශතක 5 ක් ද, එක දින තරග වලින් ලකුණු 1457 ක් රැස්කර තිබු අතර ශතක 3 ක් ද පසුගිය වසර තුල ලබා තිබුණි.මේ සඳහා ඔස්ට්‍රලියන් ම්ය්කල් ක්ලාර්ක්, දකුණු අප්‍රිකානු හෂීම් අම්ල සහ වෙර්නොන් ෆිලන්ඩර් ගේ නම් යෝජනා වී තිබුණි. ඉන්දියාවේ කෝලි වසරේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයත්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ සුනිල් නරින් වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයත් දින ගන්නා ලදී.
source- http://divesanews.com

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com