If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Wednesday, July 4, 2012

යුරේනි ඉන්දියාවට යයි

ජනපි‍්‍රය නිළි යුරේනි නොෂිකා පහුගිය කළේ ඉන්දියාවේ හිටියේ. ඉන්දියාවට ගියේ ලංකාවේ නළුවොත් එක්ක රඟපාලා ඇති වෙලාද කියලා අපි ඇයගෙන් ඇහැව්වා. ඇය කියන්නේ ලංකාවේ නළුවොත් එක්ක රඟපාන්න මෙහෙ අධ්‍යක්ෂවරු ඉඩ දෙන්නේ නැහැ කියලා. තාම තමන්ගේ දක්ෂතාවලින් හරියට කවුරුත් ප‍්‍රයෝජන අරගෙන නැහැ කියලත් ඇය කිව්වා. තමන්ගේ දක්ෂතාවය තියෙනවා නම් ජාත්‍යන්තරයට යන්න හරි උත්සහ කරනවා කියලයි යුරේනි අපිත් එක්ක කිව්වේ. source-http://hirunews.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com