කැළුම් පාලිත මහීරත්නගේ ‘විසුළ අහස යට’ ටෙලි සිතුවම සතියේ සෑම දිනකම රාත්‍රී හතට හිරු නාළිකාව ඔස්සේ විකාශය වේ.
සමාජයේ ස්ථර හතරක ජීවත් වන තරුණයන් තිදෙනෙකු සහ තරුණියක වටා ගෙතුණු කතා පුවතක් වන මෙය කැළුම්ගේ තෙවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයයි.
නෙල්ලි ගෙදර, කන්දෙ හන්දිය වැනි ටෙලි සිතුවම් කැළුම් මීට ප්‍රථම නිර්මාණය කර ඇති අතර නිලම්බරේ චිත්‍රපටය ද ඔහුගේ අධ්‍යක්ෂණයකි. දීර්ඝ ටෙලි සිතුවමක් වූ ‘විසුළ අහස යට’ කැළුම්ගේම නිෂ්පාදනයකි.
විමල් කුමාර ද කොස්තා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ගිහාන් ප්‍රනාන්දු, ගීතා කාන්ති ජයකොඩි, අනෝමා වත්තලදෙණිය, මීනා කුමාරි, චන්දික නානායක්කාර, අමන්දා නිලුක්ෂි, ප්‍රියන්ත විජේකෝන්, හිරාන් යක්ටෝවිට, පාලිත අභයරත්න ‘විසුළ අහස යට’ දී හමුවන නළු නිළි පිරිවරයි.
බුද්ධික ඉන්ද්‍රජිත් කැමරාකරණයෙන් දායක වන මෙහි හස්තික සත්කුමාර සංස්කරණ ශිල්පියාය. රුවනි චාමිකා ගුණසේකරගේ පිටපත් රචනයකි.
ලකී අතාවුද සහය අධ්‍යක්ෂණයෙන් එක්වෙති. ඇන්තනී සුරේන්ද්‍රගේ තේමා සංගීතයෙන් ‘විසුළ අහස යට’ හැඩ වී තිබේ. source-http://www.sarasaviya.lk
සමාජයේ ස්ථර හතරක ජීවත් වන තරුණයන් තිදෙනෙකු සහ තරුණියක වටා ගෙතුණු කතා පුවතක් වන මෙය කැළුම්ගේ තෙවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයයි.නෙල්ලි ගෙදර, කන්දෙ හන්දිය වැනි ටෙලි සිතුවම් කැළුම් මීට ප්‍රථම නිර්මාණය කර ඇති අතර නිලම්බරේ චිත්‍රපටය ද ඔහුගේ අධ්‍යක්ෂණයකි. දීර්ඝ ටෙලි සිතුවමක් වූ ‘විසුළ අහස යට’ කැළුම්ගේම නිෂ්පාදනයකි.
විමල් කුමාර ද කොස්තා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ගිහාන් ප්‍රනාන්දු, ගීතා කාන්ති ජයකොඩි, අනෝමා වත්තලදෙණිය, මීනා කුමාරි, චන්දික නානායක්කාර, අමන්දා නිලුක්ෂි, ප්‍රියන්ත විජේකෝන්, හිරාන් යක්ටෝවිට, පාලිත අභයරත්න ‘විසුළ අහස යට’ දී හමුවන නළු නිළි පිරිවරයි.
බුද්ධික ඉන්ද්‍රජිත් කැමරාකරණයෙන් දායක වන මෙහි හස්තික සත්කුමාර සංස්කරණ ශිල්පියාය. රුවනි චාමිකා ගුණසේකරගේ පිටපත් රචනයකි.
ලකී අතාවුද සහය අධ්‍යක්ෂණයෙන් එක්වෙති. ඇන්තනී සුරේන්ද්‍රගේ තේමා සංගීතයෙන් ‘විසුළ අහස යට’ හැඩ වී තිබේ. source-http://www.sarasaviya.lk
No comments:
Post a Comment