ඒ අනුව ජූලි මාසයේ සිට සතියකට චීනය දක්වා ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර 21ක් ක්‍රියාත්මක වීමට නියමිත බව ඔහු සඳහන් කරයි. ෂැංහයි දක්වා ගුවන් ගමන් වාර 7ක්, බිජිං දක්වා 7ක්, හොංකොං දක්වා 4ක් සහ හොන්සු දක්වා 3 ක් වශයෙන් මෙම ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
චීනය දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආරම්භ කරන මෙම නව ගුවන් ගමන් වාර වැඩසටහන ඔස්සේ චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති ද්විපාර්ශ්වීය සබඳතා තවත් තහවුරු වනු ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශ්වාසය පළ කරයි.
No comments:
Post a Comment