If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Saturday, June 23, 2012

ලකුණු පුවරුවේ වැරදීමකින් සංගක්කාරට ද්විත්ව ශතකය අහිමි වෙයි.


සිය 9 වැනි ටෙස්ට් ද්විත්ව  ශතකය සොයාගිය සංගක්කාරට ලකුණු පුවරුවේ වැරදීමක් නිසා එය ලබාගත නොහැකි විය.
ලකුණු පුවරුවට අනුව ලකුණු 194 සිටි සංගක්කාර හයේ පහරක් ගසමින් තමා ලකුණු 200 ක් ලබාගත්තේ යැයි සිතුවද, සැබෑ වශයෙන්ම ලකුණු 200 සඳහා තවත් ලකුණක් අවශ්‍ය විය. එහෙත් ඊළග  ඕවරයේදී අනෙක් අන්තයේ සිටි ශී‍්‍ර ලංකා පිලේ අවසන් පිතිකරු නුවන් ප‍්‍රදීප් දැවී යාම නිමා ලකුණු 199 ක් ලබා සිටියදී සංගක්කාරට ආපසු කී‍්‍රඩාගාරයට යාමට සිදුවිය.
මෙම ද්විත්ව ශතකය ලබාගත්තා නම් ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතරේ දෙවැනි ස්ථානය ගැනීමට සංගක්කාරට අවස්ථාව තිබිණ.
සංගක්කාරගේ විශිෂ්ට ඉනිමට පාකිස්තානු කී‍්‍රඩකයන්ගෙන් සුබපැතුම්.........
source- http://www.lankadeepa.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com