If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Wednesday, June 13, 2012

ප‍්‍රදේශ රැසකට තද සුළං හෝ ටොනේඩෝ.

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට තද සුළං හෝ ටොනේඩෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. දිවයිනේ නිරිතදිග, බටහිර, දකුණු සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්.එච්. කාරියවසම් සඳහන් කළේ.
source-http://hirunews.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com