If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Friday, June 1, 2012

බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලාංකික සංක‍්‍රමණිකයන් පිටුවහල් කිරීම නවතී.

බි‍්‍රතාන්‍යය විසින් ශී‍්‍ර ලංකාවට පිටුවහල් කිරීමට නියමිතව තිබූ ශී‍්‍ර ලාංකික දෙමළ ජාතික සංක‍්‍රමණිකයන් පිරිසක් ඊයේ නැවතත් එහි රඳවා ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඔවුන් පිටුවහල් කිරීම අත්හිටුවමින් බි‍්‍රතාන්‍ය මහාධිකරණය නියෝගයක් නිකුත් කිරීම ඊට හේතුවයි. මේ නිසා මෙම සංක‍්‍රමණික පිරිසේ පිටුවහල් කිරීම අවසන් මොහොතේ අත්හිටුවනු ලැබූ බවයි ලන්ඩන් ආරංචි මාර්ග සඳහන් කළේ. බි‍්‍රතාන්‍යයේ රැකවරණය පතා එම අයදුම්පත් ප‍්‍රතික්ෂේප වූ සංක‍්‍රමණිකයන් 40 දෙනෙකුට පමණ මෙලෙස එහි රැඳී සිටීමට තාවකාලික අවසරය හිමි වී තිබෙනවා. එහෙත් ස්ටැන්ස්-ටෙඞ් ගුවන් තොටුපළෙන් ශී‍්‍ර ලංකාව බලා පිටත්වීමට නියමිත තිබූ යානයෙන් තවත් 40 දෙනෙකු පමණ මෙරටට පිටුවහල් කළ බව සඳහන්. බි‍්‍රතාන්‍යය විසින් නීතිවිරෝධී සංක‍්‍රමණිකයන් සමග ශී‍්‍ර ලංකාවට ඊයේ (31) පැමිණි යානය පසුගිය ජුනි මාසයෙන් පසු මෙරටට එවනු ලැබු එවැනි පස්වැන්නයි. ඔවුන් පිටුවහල් කිරීම රහස්‍යභාවයකින් යුතුව සිදුකෙරෙන අතර, ඒ පිළිබඳ අදහස් දැක්වීමද බි‍්‍රතාන්‍ය සංක‍්‍රමණික ආයතනය ප‍්‍රතික්ෂේප කරනවා.   source-http://hirunews.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com