If you looking trusted Coin Invesment with Best Coin In 2017 ? Please read following article Click Here for Buy Das Coin

Thursday, May 24, 2012

ජාතික ගැටළුව පිළිබඳව කාරක සභාව ගැන රජය සහ එජාපය අතර පොදු එකඟතාවක්.

ජාතික ගැටලූව සඳහා වන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර පොදු එක`ගතාවයකට පැමිණ ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළා. තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (24) විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ ආණ්ඩුව සහ විපක්ෂය එකග වූ කරුණු පදනම් කර ගෙන මෙම තේරීම්කාරක සභාව කි‍්‍රයාත්මක කරන්නේ නම්, ඊට එක්වන බවයි. කෙසේ වෙතත්, මෙම තේරීම්කාරක සභාවේ කටයුතු මාස 6 ක් ඇතුළත නිම කිරීමට හැකි බව සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියා. මේ සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.  
source-http://hirunews.lk

No comments:

Post a Comment

Contact Us


sricafelk@gmail.com