ජනාධිපති සමාවෙන් නිදහස ලැබූ විගසම පාවාදීමක් සිදුකරන්නේ මන්දැයි අමාත්‍ය විමල් වීරවංශ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකාගෙන් ප‍්‍රශ්න කරනවා. සරත් ෆොන්සේකා බී.බී.සී. පුවත් සේවයට සාකච්ජාවක් ලබාදෙමින් ප‍්‍රකාශ කර තිබුණේ ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණයකට මෙරට සහය ලබාදිය යුතු බවයි. මෙම ප‍්‍රකාශය පිළිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා අද (23) සිය අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
source-http://hirunews.lk
source-http://hirunews.lk
No comments:
Post a Comment